27.2 C
Colombo
Friday, February 27, 2026

රාජිත සේනාරත්නගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published:

තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img