පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට අදාළව ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.