Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

World

තායිලන්තයේ නව අගමැති ලෙස අනුටින් චාන්විරකුල් පත්වෙයි

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත් වුණා. ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ...

නේපාලයේ සමාජ ජාල 26 ක් තහනම් – Facebook YouTube WhatsApp ඒ අතර

නේපාලයේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා නේපාලයේ ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ලින්ක්ඩින් ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාල ගණනාවක්...

පෙන්ටගනයේ නම වෙනස් වෙයි – ආරක්ෂක ලේකම්ටත් අලුත් නමක්

පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අමතරව ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද...

කිම් සහ පුටින්, ෂී ජින් පිං සමඟ එකට සිටගත් චීන යුද පෙළපාලිය – කුමන්ත්‍රණ කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද...

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානියා සේවයෙන් නෙරපයි

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස් එම තනතුරින් පහ කිරීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ...

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡාවකට නෙතන්යාහු එකඟ වෙයි

ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය සටන්...

දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

අද දින දකුණු ඇමරිකාවට රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඉන් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. දකුණු ඇමරිකාවේ...

චීනය ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කරයි

පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට අදාළව ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. පසුගියදා පැවති...

ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා ඇමරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු...

ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්

වසර 6 කට පසුව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාව ඵලදායී ලෙස නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේම...

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය

ඉන්දියාව නිදහස හිමි කරගෙන අදට වසර 79 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි. එහිදී සින්දූර් මෙහෙයුමට...

පුටින් හමුවෙන්න පෙර ට්‍රම්ප් යුරෝපීය නායකයින් හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාව්දී පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග...

Recent articles

spot_img