Friday, February 27, 2026
27.2 C
Colombo
spot_img

World

බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහුව හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්...

එලොන් මස්ක් පැය කිහිපයකින් නැවැතත් ලොව ධනවත්ම මිනිසා වෙයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයා යන පදවිය තාවකාලිකව අහිමි වුණු එලොන් මස්ක් පැය කිහිපයකට පසුව නැවැතත් ලොව ධනවත්ම මිනිසා බවට පත්ව තිබෙනවා. ඒ Oracle සමාගමේ සම-නිර්මාතෘ ලැරී...

එලොන් මස්ක් පසුකර ඔරකල් සම-නිර්මාතෘ ලැරී එලිසන් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

එලොන් මස්ක් අභිබවා යමින් ඔරකල් හි සම-නිර්මාතෘවන ලැරී එලිසන් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඒ එලිසන්ගේ ධනයෙන් සැලකිය යුතු කොටසක් වන ඔරකල් හි කොටස්...

තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නේපාලයේ ප්‍රචණ්ඩක්‍රියා මැද බන්ධනාගාර රැඳවියන් 900 ක් පලා යයි

උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පමණ පලා ගොස් තිබෙනවා. රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාව...

නේපාල Gen z විරෝධතාකරුවන් අගමැති ඇතුළු දේශපාලන නායකයින්ගේ නිවාසවලට ගිනි තබයි

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සහ අනෙකුත් අමාත්‍යවරුන් සිය තනතුරුවලින්...

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසරක සිර දඬුවමක් නියමකර තිබෙනවා. එම සිර දඬුවම නියම කර ඇත්තේ රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකින්. වසර 15ක පිටුවහල් ජීවිතයකින්...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් සහ...

හමාස් සංවිධානයට ට්‍රම්ප් කළ අවසාන අනතුරු ඇඟවීම

හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම ඊයේ සිදු කළා. ඊශ්‍රායෙලය තම කොන්දේසි පිළිගෙන ඇති බවත් හමාස් සංවිධානයත් එය පිළිගත යුතු බවත්...

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේද ඇති වීම වළක්වා ගැනීම අරමුණින් ඔහු ඉල්ලා අස්වී...

වෙනිසියුලානු ජෙට් යානා වෙඩි තබා බිම හෙළන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

වෙනිසියුලානු ජෙට් යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක්...

සෙලෙන්ස්කිගේ ආරක්ෂාව ගැන 100% ක් වගකියනවා – පුටින්

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණෙන්නේ නම් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ 100%ක් වගබලාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පවසනවා. නැගෙනහිර ආර්ථික සංසදය අමතමින්...

Recent articles

spot_img