Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

World

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල පුස්තකාල තුළින් කාන්තාවන් රචිත කෘති ඉවත් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඇති කාන්තාවන් විසින් රචිත කෘති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් රචිත කෘති ඉවත් කිරීම තලෙයිබාන්...

රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුවෙයි

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කකරනවා. රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ...

එයා ඉන්දියා ගුවන් අනතුර – බෝයිං සමාගමට නඩු

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මියගිය ගුවන් මගීන් සිවු දෙනෙකුගේ පවුල්වල සමාජිකයින් විසින් බෝයිං සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස්...

රුසියාවේ හිටපු විපක්ෂ නායක නවාල්නි මිය ගියේ විෂ ශරීරගතවීමෙන්

රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සයිබීරියන් සිරකඳවුරක සිරගතව සිටියදී විෂ ශරීරගතවීමෙන් මියගොස් ඇති බවට ඔහුගේ බිරිඳ වන යුලියා නවාල්නායා පවසා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ...

රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති සාකච්ඡාවක

රුසියාවට ආර්ථික සම්බාධක දැඩිකිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා සාකච්ඡාකර තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටෝ, බැංකු සහ බලශක්ති...

ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරලා

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසනවා. ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන්...

මැනිලා නුවර ගින්නකින් පැල්පත් නිවාස 1,100 ක් විනාශයි

පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1,100 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබෙනවා. පැය 10 කට ආසන්න...

TikTok හිමිකාරීත්වය ගැන අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්

TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ අනුව අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපති...

එමී සම්මාන උළෙල – 2025

2025 එමී සම්මාන උළෙල ඇමරික එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීශීදී ඊඊයේ රාත්‍රියේ පැවැත්වුණා. එහිදී Adolescence, The White Lotus, Severance සහ The Penguin සම්මාන රැසක් දිනාගත්තා. The Pitt...

රුසියානු තෙල් නිසා ට්‍රම්ප්ගෙන් නේටෝ ජාතීන්ට බලපෑම්

රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ යුක්‍රේන - රුසියා යුද්ධය අවසන්...

රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද (13) රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. එම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර...

නව අගමැති නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12)...

Recent articles

spot_img