Tuesday, January 13, 2026
28 C
Colombo
spot_img

World

ගුවන් අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළට

ඉන්දියාවේ අහමදාබාද්හි ගුවන් අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගිය සංඛ්‍යාවට ගුවන් යානයේ සිටි පුද්ගලයින් සහ අනතුර...

UPDATE – කඩාවැටුණු ඉන්දීය ගුවන් යානයේ සියලුදෙනා මිය ගිහින් ?

UPDATE අනතුරට ලක් වූ ගුවන් යානයේ ගමන් ගත් කිසිවෙකුත් දිවි ගලවාගෙන නැතැයි අහමදාබාද් නගර පොලිස් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර තිබෙනවා.“ගුවන් අනතුරින් දිවි ගලවා...

විරෝධතා මැද ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය

ප්‍රචන්ඩකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. සංක්‍රමණික...

ලොස් ඇන්ජලිස් විරෝධතා මැඩලන්න ජාතික ආරක්ෂක භටයින් 2,000ක් හා මැරීන් භටයින් 700ක්

නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ප්‍රතික්‍රියා වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා...

කේරල මුහුදේ නෞකාවක පිපිරීමක්

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර ඉන් 18 දෙනෙකු...

ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රාව ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

මානුෂිය ආධාර රැගෙන ගාසා තීරය වෙත ගමන් ගත් සමාජ ක්‍රියාකාරීන්ගෙන් සන්විත මැඩ්ලීන් යාත්‍රාව ඊශ්‍රායල හමුදාව විසින් අල්ලා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන...

අඟහරු ග්‍රහයා ගැන අලුත්ම සොයාගැනීම

අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කරගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.  මෙහිදී අඟහරුගේ වායුගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට, බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බොගෝටා හී පොදු...

උතුරු කොරියාවේ අන්තර්ජාලය බිඳවැටේ

උතුරු කොරියාවේ අන්තර්ජාල සේවා අද (07) හදිසි බිඳවැටීමකට ලක්වුණා. එය පැය කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, රජයේ වෙබ් අඩවි ඇතුලු සේවා රැසක් ඇණහිට තිබූ බවයි විදෙස්...

ඉන්දියාවේදී විවෘත කෙරුණු ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම

ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කර තිබේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. ආධාරක දෙකක් අතර විහිදෙන තනි, අඛණ්ඩ...

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම...

මෝටර් රථ 3000 ක් සමග ගිනිගත් නැව

මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක්  ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිටි නෞව්කාවක් ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී ගිනිගැනීමට...

Recent articles

spot_img