Tuesday, January 13, 2026
30 C
Colombo
spot_img

World

ඝාතනය කළ බව කී කුඩ්ස් බලකා ප්‍රධානියා ඉරාන ජය සැමරුමට එක්වෙයි

ඉරන ඊශ්‍රායල සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ටෙහෙරානයේ පෙළපාළි යන ජනතාව අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ ප්‍රධානී එස්මයිල් කානි සිටින බව...

සටන් විරාමය කඩකළ බවට ඊශ්‍රායලය නගන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමය කඩ කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය විසින් එල්ල කරන චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සටන් විරාමය ක්‍රියාත්මක වී පැය කිහිපයකට පසු...

සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් දැන් ක්‍රියාත්මක බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. දෙපාර්ශ්වයම එය උල්ලංඝනය නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ඊශ්‍රායලයේ ගිලන්රථ...

සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණ නෑ – ඉරානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන්...

VIDEO ඇමරිකාවට එරෙහි ඉරානයේ පලිගැනීමේ මෙහෙයුම – Operation Annunciation of Victory

ඉරානයේ න්‍යශ්ටික මධ්‍යස්ථාන 3 කට ඇමරිකාව එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් ඉරානය ඊයේ මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප‍්‍රහාර එල්ල කළා. මැදපෙරදිග විශාලතම...

VIDEO ගෝලීය ඉන්ධන අර්බුදයක් ඇති වෙයිද?

අමෙරිකාව සිය න්‍යශ්ටික පහසුකම් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් ඊයේ සම්මත කළා. මෙමගින් විශේෂයෙන්...

ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව "ලොව පුරා අනතුරු ඇඟවීමක්" නිකුත් කර තිබෙනවා. ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය...

සිරියාවේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

සිරියාවේ ඕතඩොක්ස් පල්ලියකට ඉරිදා රාත්‍රියේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 කු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. හිටපු සිරියානු ජනාධිපති...

පුටින් හමුවෙන්න ඉරාන විදේශ ඇමති හදිසියේම රුසියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර විශේෂ හමුවක් හෙට (23) මොස්කව්හිදී පැවැත්වීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඉස්තාන්බුල්හි...

ඉරානයේ ප්‍රතිප්‍රහාරවලට ඊශ්‍රායලයෙන් නව ප්‍රහාර රැල්ලක්

ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර වලට නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මේ වනවිට ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල දියත් කරන...

VIDEO ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට අමෙරිකාවෙන් ප්‍රහාර – යුද්ධය පටන් ගන්නේ දැන් බව ඉරානය කියයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යශ්ටික මධ්‍යස්ථානවලටයි. ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ...

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූ කම්පනයක්

උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 අගයක් ගත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක්...

Recent articles

spot_img