Sunday, October 12, 2025
26 C
Colombo
spot_img

North America

ලොස් ඇන්ජලිස් විරෝධතා මැඩලන්න ජාතික ආරක්ෂක භටයින් 2,000ක් හා මැරීන් භටයින් 700ක්

නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ප්‍රතික්‍රියා වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා...

ට්‍රම්ප්ගේ තීරණය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් හෙළාදකී

ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් 12 ක වැසියන් සඳහා අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින්...

අමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා ට්‍රම්ප්ගෙන් සියයට 50 තීරු බද්දක්

වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා එක්සත් ජනපදය විසින් අය කරන තීරුබදු ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ...

ට්‍රම්ප්ගේ තීරුබදු අධිකරණයෙන් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් ලෙස ඊයේ (28) ලබාදුන්...

අමෙරිකාවෙන් යුරෝපා සංගමයට 50ක තීරු බද්දක්

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම අත්හිටුවයි

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ...

අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් "නිදහස්, නිදහස් පලස්තීනය" යනුවෙන්...

කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ට්‍රම්ප්ට දුන් ගුවන් යානය අමෙරිකානු රජය පිළිගනී

කටාර් රාජ්‍යයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන් යානය අමෙරිකානු රජය විසින් පිළිගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් සේවාව වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා...

අමෙරිකාව ‘ගෝල්ඩන් ඩෝම්’ සැලැස්ම එළිදක්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් 'ගෝල්ඩන් ඩෝම්' නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබේ. මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන්...

ට්‍රම්ප් – පුටින් පැය දෙකක් කෝල් එකේ

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ඇමරිකා ජනපති ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකක දුරකථන ඇමතුමකින් පසු...

මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝර්ක් පාලමක ගැටෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ...

සල්මන් රුෂ්ඩිට පහර දුන් සැකකරුට 25 වසරක සිරදඩුවම්

2022 වසරේ නිව්යෝර්ක් හි දේශනයක් අතරතුරදී පිහි ඇනීමට ලක්ව ජාත්‍යන්තර සම්මානලාභී ලේඛක සල්මන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි කිරීමේ සිද්ධියට වරදකරු වූ සැකකරුට වසර 25...

Recent articles

spot_img