Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

North America

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ටිම් බූන්, පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ. ඒ, මැයි 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක්...

තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

පෙන්ටගනයේ නම වෙනස් වෙයි – ආරක්ෂක ලේකම්ටත් අලුත් නමක්

පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අමතරව ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද...

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානියා සේවයෙන් නෙරපයි

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස් එම තනතුරින් පහ කිරීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ...

රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන ස්ථානගත කරයි

න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් "සුදුසු කලාපවල ස්ථානගත කිරීමට" ඇමරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගකර තිබෙනවා. ඒ රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ "අතිශයින් ප්‍රකෝපකාරී" ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් . සබ්මැරීන දෙක...

බෝයිං ගුවන්යානයක එන්ජිමක් ගුවනේදී ගිනි ගනියි

බොයිං 767 මාදිලියේ ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් ලොස්ඇන්ජලීස් ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා. මෙලෙස එන්ජිම ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින්...

ටෙක්සාස් ගංවතුරෙන් 161 කට වැඩි පිරිසක් අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 161කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් සඳහන් කර තිබෙනවා. එමෙන්ම මියගිය සංඛ්‍යාව 110 ට...

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක් නව ඇමරිකා පක්ෂය අරඹයි

ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය වන America Party නිවේදනය කර තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ධවල මන්දිරයට පැමිණීමෙන් පසුව ඔහුගේ සමීපතම මිතුරෙක් වූ ටෙස්ලා...

තීරුබදු පැනවූ රටවල්වලට ට්‍රම්ප්ගෙන් ලියුමක්

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය ඒ ඒ රටවල්වලට අයත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව...

ට්‍රම්පගේ Big Beautiful පනත් කෙටුම්පත සම්මතයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218...

මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් 12 ක් මරුට

මෙක්සිකානු ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පෙරේදා (24) පැවති ආගමික උත්සවයක් අතරතුර වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීම...

ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව "ලොව පුරා අනතුරු ඇඟවීමක්" නිකුත් කර තිබෙනවා. ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය...

විරෝධතා මැද ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය

ප්‍රචන්ඩකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. සංක්‍රමණික...

Recent articles

spot_img