Friday, February 27, 2026
25.6 C
Colombo
spot_img

Europe

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.   නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි.   එමෙන්ම නවසීලන්ත...

එංගලන්ත පල්ලියේ අගරදගුරු තනතුර පළමු වරට කාන්තාවකට

කැන්ටබරිය හෙවත් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම පැවරෙන අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ වසර 1, 400 කට පසුවයි. මෙලෙස අගරදගුරු...

හදුනානොගත් ඩ්‍රෝන යානා නිසා මියුනිච් ගුවන්තොටුපොළ වැසෙයි

හදුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව තිබෙනවා. ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර,...

රුසියානු ඩ්‍රෝන වළකන යුරෝපයේ රහස් පවුර

‘ඩ්‍රෝන් ආරක්ෂක පවුරක්’ සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් ‍අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී රැස්වීමේ දී. රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට...

ප්‍රංශයේ හෝටලයකින් හමුවූ දකුණු අප්‍රිකානු තානාපතිගේ මළසිරුර

පැරීසියේ හෝටලයක් පාමුල මියගොස් සිටියදී සොයාගත්, ප්‍රංශයේ දකුණු අප්‍රිකානු තානාපතිවරයා තම බිරිඳ වෙත සියදිවි නසාගැනීමේ සටහනක්තබා ගොස් ඇති බව එරට රජයේ අභිචෝදක කාර්යාලය පවසා...

රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුවෙයි

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කකරනවා. රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ...

රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති සාකච්ඡාවක

රුසියාවට ආර්ථික සම්බාධක දැඩිකිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා සාකච්ඡාකර තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටෝ, බැංකු සහ බලශක්ති...

Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සංගීත ප්‍රශංගයට දින...

යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි – සෙලෙන්ස්කිගෙන් කැබිනට් සංශෝධනයක්

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් නව අගමැතිවරයෙකු නම් කර තිබෙනවා. ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි එරට නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝගෙන් නව රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබෙනවා. බලයට...

ලන්ඩන් නුවරදී කුඩා ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් ඉන් මද වේලාවකට පසු කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තා වෙනවා. ඊයේ (13) සිදුවූ මෙම...

ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මියයයි

උතුරු ඉතාලියේ මිලාන් ගුවන්තොටුපළේදී පිටත්ව යන ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයඹදිග ස්පාඤ්ඤයේ ඇස්ටූරියස් බලා...

යුක්රේනය රුසියානු ප්‍රහාරක යානා 40 ක් විනාශ කරයි

රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය...

යුක්‍රේනයේ ස්ථාන 22කට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. ප්‍රහාරය සඳහා...

Recent articles

spot_img