Sunday, October 12, 2025
25 C
Colombo
spot_img

Asia

කේරල මුහුදේ නෞකාවක පිපිරීමක්

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර ඉන් 18 දෙනෙකු...

උතුරු කොරියාවේ අන්තර්ජාලය බිඳවැටේ

උතුරු කොරියාවේ අන්තර්ජාල සේවා අද (07) හදිසි බිඳවැටීමකට ලක්වුණා. එය පැය කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, රජයේ වෙබ් අඩවි ඇතුලු සේවා රැසක් ඇණහිට තිබූ බවයි විදෙස්...

ඉන්දියාවේදී විවෘත කෙරුණු ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම

ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කර තිබේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. ආධාරක දෙකක් අතර විහිදෙන තනි, අඛණ්ඩ...

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම...

දකුණු කොරියානු නව ජනපති ලී ජේ-මියුන්ග් දිවුරුම් දෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී. ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින්...

බංග්ලාදේශයේ මුදල් නෝට්ටුවලින් රටේ නිර්මාතෘවරයාගේ රුව ඉවත්කරයි

බංග්ලාදේශය සිය රටේ නිර්මාතෘ සහ හිටපු අගමැති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව ඇතුළත් නොවන අලුතින් නිර්මාණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කර ඇත. දශක...

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක්

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා...

බලෝචිස්තානයේදී පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් පාසල් ළමුන් සිව්දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු...

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය...

ඉන්දු පකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතිවූ සාකච්ඡාවලින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වූ බව පාකිස්ථාන නියෝජ්‍ය...

හේග් බන්ධනාගාරයේ සිටින රොද්‍රිගෝ ඩුටර්ටේ නගරාධිපතිවරයෙකු ලෙස නැවත තේරීපත්වෙයි

හේග්හි ජාත්‍යන්තර අපරාධ අධීකරණයේ බන්ධනාගාරගතව සිටින හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබේ. ඩුටර්ටේගේ විශ්වාසනීයතම...

ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි

චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි...

Recent articles

spot_img