Sunday, October 12, 2025
26 C
Colombo
spot_img

Asia

කිම් සහ පුටින්, ෂී ජින් පිං සමඟ එකට සිටගත් චීන යුද පෙළපාලිය – කුමන්ත්‍රණ කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද...

චීනය ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කරයි

පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට අදාළව ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. පසුගියදා පැවති...

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය

ඉන්දියාව නිදහස හිමි කරගෙන අදට වසර 79 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි. එහිදී සින්දූර් මෙහෙයුමට...

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කෙරේ

සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට පාකිස්තාන රජය සිර දඬුවම් නියම කර තිබෙනවා. 2023 වර්ෂයේ දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ...

රුසියාවේ භූකම්පනයක් – අඩි 13 ක් උස සුනාමි රළ එයි

අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13 ක් උස...

තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දෙරටේම නායකයින් සමග සිදුකළ දුරකතන සංවාදයකින් පසුව...

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

දින දෙකක දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය තායිලන්තය සමග "වහාම" සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට "කොන්දේසි විරහිතව" සටන්...

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී ළමුන් 8 ක් ඇතුළු 34 ක් මරුට

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින්...

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්...

එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව

ඉන්දියාවේ අහමදාබාධීදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වී තිබෙනවා. ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී 9 ක් මරුට

අද උදෑසන ඉන්දියාවේ ගුජරාටයේ ගාම්භීරා පාලම කඩා වැටීමෙන් 9 දෙනෙකු මියගොස් 6 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාලම කඩාවැටීමෙන් ආනන්ද් සහ...

වසර 25 කට පසු පාකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමේ

වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික...

Recent articles

spot_img