Monday, January 12, 2026
25.6 C
Colombo
spot_img

World

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබේ. ඒ අනුව සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින්...

ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද (10) දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා...

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ මාරියා කොරිනා මචාඩෝට

2025 නොබෙල් සාම ත්‍යාගය මාරියා කොරිනා මචාඩෝට පිරිනමා තිබෙනවා. වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය වෙහෙස නොබලා කළ කාර්යය සහ ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත...

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය සාම සැලැස්මේ පළමු අදියර අනුමත කරයි

දෙවසරක යුද ගැටුමකින් පසු ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී...

හමාස් සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන්...

ඇමරිකානු රජය වසා දැමීමෙන් ගුවන් ගමන් රැසක ප්‍රමාදයක්

ඇමරිකානු රජය වසා දැමීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් 6,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඇතැම් ගුවන්...

අමෙරිකානු සාම සැලැස්ම ගැන නිල නොවන සාකච්ඡා ඇරඹෙයි

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කරගනිමින් නිල නොවන සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේදී ආරම්භ...

2025 වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය

වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන 2025 වසරේ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී වෙත...

ගාසා යුද්ධය නවතන සාම සාකච්ඡා

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිතව තිබෙනවා. මේ අනුව ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන්...

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක් – 20කට තුවාල

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීථියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන් එක් අයෙකුගේ...

බෝම්බ හෙලීම නවත්වන්නැයි ට්‍රම්ප් කළ ඉල්ලීම නොතකා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බවට හමාස් සංවිධානය කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට කළ ඉල්ලීම නොතකා,...

එංගලන්ත පල්ලියේ අගරදගුරු තනතුර පළමු වරට කාන්තාවකට

කැන්ටබරිය හෙවත් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම පැවරෙන අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ වසර 1, 400 කට පසුවයි. මෙලෙස අගරදගුරු...

ගාසා යුද්ධය අවසන් ? ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් පසු සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න හමාස් එකඟ වෙයි

ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ...

Recent articles

spot_img