Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

SRI LANKA

ඉන්ටර්පෝල් රතු නිවේදන වළක්වන්නැයි ඉල්ලා කුඩු සළිඳුගෙන් රිට් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හිටපු ඇමති මර්වින් ඇතුළු තිදෙනාට ඇප

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට...

UPDATE හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි

කඳාන ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන්...

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ

මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම රජය විසින් අද (03 වැනිදා) ආරම්භ වනවා. ඒ අනුව මේ වන විට අස්වනු නෙලීම ආරම්භ කර ඇති අම්පාර,...

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් සිදුවෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්...

Recent articles

spot_img