Tuesday, January 20, 2026
23.9 C
Colombo
spot_img

Sri Lanka News

අද හිරු එළියට නිරාවරණය වෙන්න එපා – ජනතාවට අනතුරු ඇඟවීමක්…

අද (04) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසට තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම වසරේදී පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්නයෙන් ගමන්...

නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රජය ගත් තීරණය..

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත. ඒ අනුව පළමු වටයේ දී ඉන්දියාව, චීනය හා...

රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන වසරකට ජනපතිගෙන් සුබ පැතුම්…

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. උදාවූ 2023 වසර වෙනුවෙන්...

කාලයෙන් ආපස්සට පියාසර කළ ගුවන් යානය වාර්තා අතරට…

2023 වර්ෂය ආරම්භවීමත් සමඟ ලොවපුරා වැඩිම පිරිසකගේ නිරීක්ෂණයට ලක්වූ ගුවන් යානය බවට යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය පත්ව තිබෙනවා. අදාළ...

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සේවාවක්…

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ...

ජනවාරි පළමු වනදා සිට වාහන අංක තහඩුවේ වෙනසක්…

වාහන අංක තහඩුවේ මෙතෙක් පළාත් සඳහන් කරමින් පැවති ඉංග්‍රීසි අක්ෂර ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන්...

රජයේ නිලධාරීන්ට දෙන අත්තිකාරම් ගැන චක්‍රලේඛයක්…

රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් හාරදහසකට නොවැඩි අත්තිකාරම් මුදලක් ජනවාරි මස පළමුවනදා සිට ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ලබන පෙබරවාරි මස 28 වනදා දක්වා...

රේල්ලුවේ විශ්‍රාම යන සේවකයින් ගැන ජනපති ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්…

අද (31) දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන සේවකයින්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත ඔවුන් සේවයට කැඳවන ලෙස ශ්‍රී ලංකා...

LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි…

නිමාවට පත් වු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ...

Honda වාහන 200,000ක් ආපසු කැඳවනු ඇති බවට තොරතුරු…

ඇතැම් වාහන මාදිලිවල තිරිංග පැඩල් සංවේදකවල ගැටළු හේතුවෙන් Honda සමාගම දෙමුහුන් වාහන 200,000 කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවනු ඇති බව වෙළඳපල නියාමනය සඳහා වන...

නොසිතූ ලෙස එළවළු මිල වෙනස් වූ හැටි…

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති පැවසුවේ ඇතැම් එළවළු වර්ගවල මිල 100%කින් ඉහළ ගොස් ඇති...

තිලිණි ප්‍රියමාලි ගෙදර යයි…

තිලිණි ප්‍රියමාලි ගෙදර යයි... ඇප නියම වූ තිලිණි ප්‍රියමාලි අද වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් පිටව ගියා. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ ඇයට එරෙහිව පැවති...

Recent articles

spot_img