Monday, January 19, 2026
22.8 C
Colombo
spot_img

Sri Lanka News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට නොයන ලෙස ජනතාවට දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු මහනුවරට නොයන ලෙස ජනතාවට දැනුම්දීමක් “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් නැවත දැනුම් දෙන තුරු මහනුවරට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. සිරි...

ඩෑන් ප්‍රියසාද් ඝාතනය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කර තිබේ. අප්‍රේල් 22 වන දින වැල්ලම්පිටියේ ‘ලක්සඳ සෙවණ’...

හිටපු ජනපතිලාගේ නිල වාහන-ඉන්ධන දීමනාව අඩුකරයි

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිල වාහන සංඛ්‍යාව සහ මාසික ඉන්ධන දීමනාව අඩුකිරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම...

තීරු බදු ගැන ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථකයි – ජනපති

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ අනුව එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාව හා ‍අමෙරිකාව ඒකාබද්ධ ප්‍රකාශයකින් ඉදිරියේදී...

සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

"සිරි දළදා වන්දනා" 07 වැනි දිනය අදයි. සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින "සිරි දළදා වන්දනාව" සඳහා නොපැමිණෙන ලෙස...

පාප්වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට

මහජන ගෞරවය සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කෙරුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් සවස 2.30 සිට...

පාස්කු වාර්තාව විමර්ශනය කරන කමිටුවට ශානි අබේසේකරත් නම් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ්...

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය...

සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය අදයි

ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි. පසුගිය 18 වනදා සිට අද දිනය දක්වා ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස්...

මැතිවරණ කොමිසමෙන් ‘e’ සේවාවක්

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා 'e' සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලීසිය පවසයි. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්...

Recent articles

spot_img