Friday, February 27, 2026
31.7 C
Colombo
spot_img

Sri Lanka News

අද සිට බස් ටිකට් එක අනිවාර්යයි

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ, එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත්...

ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ...

කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර...

ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී...

අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලීසියෙන් වෙඩි

අද (01) අලුයම 1.15ට පමණ නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු...

වෙහෙරගල ජලාශයෙන් ආයුධ තොගයක් ගොඩගනී

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා. තවද...

අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි

ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටිංකර් නැමැත්තා කටුනායක ගුවන්තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ජනාවාස සතිය අද සිට 5 වෙනිදා දක්වා

ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සමාරම්භය අද (01) දින අරලියගහ මන්දිරයේදී...

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. “ආදරෙන් සුරකින්න අපිට ලොව දිනන්නට“ තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු“ තේමාවෙන් ලෝක...

වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්

මහියංගන - ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඊයේ (26) රාත්‍රී...

අදින් ඇරඹෙන ජනපතිගේ ජපාන සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතයි. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින...

Recent articles

spot_img