Saturday, January 17, 2026
26 C
Colombo
spot_img

Sri Lanka News

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත්...

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත...

සජබ සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි...

ආනයනය කළ ලුණු තොග දිවයිනට – ජාතික ලුණු සමාගම

ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව ජාතික ලුණු සමාගම පවසයි. එහි සභාපති ගයාන් වෙල්ලාල...

පළාත් පාලන ආයතන 161ක සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට

පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. එම...

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය...

මාලනියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරස්‍රයේදී

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය. අභාවප්‍රාප්ත වූ ලාංකීය...

දුමින්ද දිසානායක මැයි 29 දක්වා රිමාන්ඩ්

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී - 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක...

රංජිත් අලුවිහාරේ සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව අලුවිහාරේ ජනමාධ්‍ය වෙත පැවැසීය. සමගි ජන බලවේගයේ...

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සඳුදා සිදුකෙරේ

ශ්‍රී ලාංකික ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අද නිවේදනය කළේය. අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ අවසන්...

නිළි රැජිණ, මාලනී ෆොන්සේකා දිවි සැරියට සමුදෙයි

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා අද අලු‍යම සිය දිවි සැරියට සමු දුන්නාය. මියයන විට ඇය...

Recent articles

spot_img