Saturday, January 17, 2026
28.4 C
Colombo
spot_img

Sri Lanka News

මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛණ ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

මත්ද්‍රව්‍ය පිරවූ යාත්‍රා 2 ගොඩබිමට රැගෙන එයි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක්...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය...

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 3ක් අත්ඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ...

ආරක්ෂාව අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ජාතික ආරක්ෂක කවුන්සිලයට

තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්  සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පවසන්නේ...

සේවක හිඟයෙන් දුම්රිය ධාවනයට මතුවන බාධා

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විටින් විට බාධා මතුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා...

කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ...

කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් සෑදීමට ආධාර අනුබල දුන්නැයි ආගමන විගමන නිලධාරියෙක් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා මැයි...

රාජගිරියේ ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් යොදවා ඇති බව ත් ගින්න පාලනය කිරීමට කටයුතු...

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය

ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව යමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද...

මර්වින් සිල්වාට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින්...

තද සුළං සහ රළු මුහුද ගැන රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා ගාල්ල සිට හම්බන්තොට...

Recent articles

spot_img