Saturday, January 17, 2026
24.5 C
Colombo
spot_img

Sri Lanka News

ලෝක සාගර දිනය අද

අදට යෙදෙන (08) ලෝක සාගර දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන අද කොලඹ වරාය නගර වෙරළ පරිශ්‍රයේදි පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය වෙද්‍ය දම්මික පටබැඳි මහතා , නියෝජ්‍ය...

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී, ලෝකඩ පදක්කම් දෙකක්

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 56.62...

අනුරාධපුරයට සහ මිහින්තලයට විශේෂ රථවාහන සැලැස්මක්

පොසොන් උත්සවයට අදාළ රථ ගාල් සැලැස්මේ සිතියම මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.  අනුරාධපුර පූජා නගරයට ඇතුලුවීම සඳහා පණ්ඩුලගම හංදිය, පොතානේගම හංදිය, ජයන්ති වටරවුම, හා ලෝලුගස් වැව...

යාපනය චෙම්මනි සමූහ මිනී වලෙන් තවත් මිනිස් ඇට සැකිලි 19 ක් සොයාගනී

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් ඊයේ (07) පස්වරුව වන විට මිනිස් ඇටසැකිලි 19 ක් සොයාගෙන තිබෙනවා.  එම මිනිස් ඇටසැකිලි...

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිතකර වෙනත් සිරකරුවන් නිදහස් කරලා

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත්...

දෙවැනි වතාවටත් දෙහිවල නිල් කහ මැකෝ ගිරවෙක් හොරකම් කරලා

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබෙනවා. කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන්...

චමල් රාජපක්ෂත් අත්අඩංගුවට පත්වෙයිද?

2022 මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයේදී හානි වූ බව කියන දේපළකට ලැබුණු මතභේදාත්මක වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී හිටපු කථානායක චමල් රාජපක්ෂ...

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය උදෑසන 8 න් අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අද (08) උදෑසන 08.00ට අවසන් කරන බව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඒ අනුව, අද උදෑසන 08.00 සිට...

පොසොන් උත්සවය වෙනුවෙන් පාසල් 12 ක් වැසෙයි

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

හිටපු මැති ඇමතිවරු රැසකට හදිසියේම දෙයියෝ බුදුන් සිහිවෙලා

හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති...

රට පුරා දුම්රිය ස්ථානවල සංඥා පද්ධති විශේෂ පරීක්ෂාවකට

දිවයිනේ සියලුම දුම්රිය ස්ථානවල සංඥා පද්ධති විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර...

මුදල් වංචාකරුවෙකුට ජනාධිපති සමාව දුන් බව කියන සිද්ධිය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මුදල් වංචාවකට වරදකරුවකු ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැති අයකු නිදහස් කර ඇති බවටත්,...

Recent articles

spot_img