Saturday, January 17, 2026
22.2 C
Colombo
spot_img

Sri Lanka News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා. එලෙස පත් කර ඇත්තේ, අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතායි. ජනාධිපති පොදු සමාව...

හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක් 

මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා...

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ වරදට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි. ජනපති සමාව අනීතිකව භාවිත...

නිදොස් කොට නිදහස් කරන්නැයි මහින්දානන්දගෙන් අභියාචනයක්

වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ්...

පොලිසියේ ලොකු පුටුවල වෙනසක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි...

බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට CID ආ ගම්මන්පිල

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම පිළිබද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ...

ලයිට් බිල වැඩිවෙන්නේ කීයකින්ද? තීරණය මේ සතියේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේදී ලැබුණු ලිඛිත සහ...

හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ 10,000 ක් පොලිසියට ගන්න සැලසුම්

සක්‍රීයව යුද හමුදා සේවයේ රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය...

පශු වෙෙද්‍යවරු වර්ජනය අරඹයි

සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලු‍වලට විසදුම් ඉල්ලමින් රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය අද (09) උදෑසන 06.00 සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. වර්ජනය සම්බන්ධයෙන් රජයේ...

පළාත් කිහිපයකට අද හවස තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, උතුරු...

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස...

Recent articles

spot_img