Friday, January 16, 2026
27 C
Colombo
spot_img

Sri Lanka News

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය නියාමකවරු අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. උසස්වීම් ලබා ගැනීම...

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

පාතහේවාහැට සහ බිංගිරිය ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයට

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි...

හිටපු ඇමති කෙහෙළියගේ අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණා කෙනෙකු අල්ලස් කොමිසමට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන...

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව Starlink සේවා ලබා ගැනීම සඳහා...

ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැරීමේ නඩුවේ අවසන් වාර්තාව අද අධිකරණයට

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වන නඩුවේ අවසන් වාර්තාව අද නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම නඩුව මෙතෙක් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය...

ඉන්ධන අර්බුදයක් නැහැ – ඉන්ධන එක්රැස් කිරීමත් තහනම්

මැදපෙරදිග යුධ ගැටුම් පැවතියත් අගෝස්තු මාසය අවසන්වන තුරු අවශ්‍ය තෙල් තොග මෙරට තුළ පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ...

පන්නල ප්‍රාදේශීය සභාවේ සහ වත්තල මාබෝල නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා. අද (18) දහවල් මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේග පක්ෂය ඡන්ද 22 ක්...

UPDATE කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප – ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් යළි බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හිටපු...

බස්නාහිර පළාත් කොමසාරිස්වරිය නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා – මුජිබර් රහුමාන්

බස්නාහිර පළාත් කොමසාරිස්වරිය කවදා හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ඇය විසින් කොළඹ නගරාධිපති තෝරන...

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට...

Recent articles

spot_img