Friday, January 16, 2026
31 C
Colombo
spot_img

Sri Lanka News

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 25ත් - 30ක් අතර වයස්වල...

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකායක්

මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය...

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ ශ්‍රී ලංකා සංචාරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු...

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණයට සැලසුම්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස්...

ගම්පොළ නගර සභාවේ, බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය සජබට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (24)...

මැද පෙරදිග ගුවන් කලාපය යළි විවෘත කරයි – ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

මැදපෙරදිගට සහ ඉන් පිටතට පියාසර කරන සියලුම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් තානාපති...

ඉරානයේ පළිගැනීමේ ප‍්‍රහාර මැද තෙල් මිල පහත වැටුණේ ඇයි?

මැදපෙරදිග පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය විසින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල පහත වැටීමක් වාර්තා වෙනවා. ඒ, ඉරාන ඊශ‍්‍රායල ගැටුම් මැද පසුගිය දිනවල තෙල්...

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23)...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු...

නව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ...

බුත්තල ප්‍රදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බුත්තල ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට...

Recent articles

spot_img