Friday, January 16, 2026
24.5 C
Colombo
spot_img

Sri Lanka News

දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්

අද (18) උදෑසන දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තබීමෙන්...

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් STF ඉවත් කරන්න – මිදිගම රුවන්ගෙන් අධිකරණයට පෙත්සමක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද?...

මඩකලපුව දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට

අද (18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබෙනවා. අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ. මෙම වනඅලියා...

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ දේශපාලන අරමුණින් යුතු සාවද්‍ය ප්‍රකාශ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නෑ – හෝටලයෙන් නිවේදනයක්

එළඹෙන අගෝස්තු 2වනදා විවෘත වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට ශාරුක් ඛාන් නොපැමිණෙන බව සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවේදනය...

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස ගැන අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

රජයේ සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු හැටේදී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම...

අරගලයට පසු මැති ඇමතිවරු ලබාගත් නීති විරෝධී වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලූ පෙත්සම

2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ...

මිදිගම රුවන් තවදුරටත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකු , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ ඒ...

ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයීමේ සිද්ධියේ ඖෂධ සමාගමේ හිමිකරුගේ ඇප ඉල්ලීම

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මතභේදයට තුඩු දුන් ඖෂධ සමාගමේ හිමිකරු වූ සුදත් ජානක ප්‍රනාන්දු...

සම්බාහන මධ්‍යස්ථානයකින් නොමිලේ සේවය ඉල්ලූ පොලිස් නිලධාරීන් 3 කගේ වැඩ තහනම්

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයාගේ නියෝග පරිදි මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙම නිලධාරීන් තිදෙනා මාතර...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

Recent articles

spot_img