Friday, January 16, 2026
25.6 C
Colombo
spot_img

Sri Lanka News

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත් කෙටුම්පත හදන්න කැබිනට් අනුමැතිය

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි...

පාර්ලිමේන්තු විමර්ෂණ කමිටු වාර්තාවෙන් දේශබන්දු වරදකරු වෙයි

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා...

විදුලි සේවකයින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තිය සමිති පවසනවා. විදුලිබල මණ්ඩලයේ...

රවී සෙනවිරත්න හා ශානි ගැන කාදිනල් හිමි කිසිම ඉල්ලීමක් කර නැහැ – සිරිල් ගාමිණි පියතුමන්

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා අදාළ තනතුරු සඳහා පත්කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කිසිම අවස්ථාවක එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් හෝ...

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය...

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව...

හමුදා පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටේ

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා. ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසලේ සිසුන්ද සිට ඇති බව සදහන්. ගුවන්...

ගසක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට සුළං සමග ඇද හැලෙන අධික වර්ෂාව නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග විශාල ෆයිනස් ගසක් අද (21)...

කැරම්බෝඩ් සිද්ධියට මහින්දානන්ද, නලින් සහ හිටපු ක්‍රීඩා ලේකම්ට අධිචෝදනා භාරදෙයි

මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා...

පෙම්වතා බේරාගන්න ගිය තරුණිය දියේ ගිලී අතුරුදන්

මහියංගනය වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා. ඇය තම පෙම්වතා සමග ඇළ කණ්ඩිය මතින් ඇවිද ගිය අවස්ථාවේ දිය සෙවළ සහිත ස්ථානයකින් පෙම්වතා එක්වරම ලිස්සා ගොස්...

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී, රනිල්, ගෝඨාභය අධිකරණයට ගෙන එන්න – කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව කොළඹ අගරදගුරු...

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමිපාණෝ අපවත් වෙති

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ...

Recent articles

spot_img