Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

Sri Lanka News

නාරම්මල අනතුරින් තිදෙනෙක් මරුට

අද (05) නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී සිදුවූ බස්රථ අනතුරකින් තිදෙනකු මිය‍ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් තිදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන...

ගුරු දිනය අදයි

1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වනදා යොදාගෙන තිබෙනවා. ඔක්තෝබර්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ කැපී පෙනෙන ප්‍රගතියක් – IMF

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන...

සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ඇවිත්

සංචාරකයින් 158,971ක් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක්. සැප්තැම්බර්...

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙම...

LPL තරග පාවාදුන් දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධිචෝදනා ගොනුකරයි

2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට...

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI)...

අනතුරකින් එක් අයෙක් මියගොස් 5 කට තුවාල

අද (03) අලුයම තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට...

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අද

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. මද්‍යසාර භාවිතය නිසා වසරකට ලොව පුරා මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මිය යනwaa. දිනකට ශ්‍රී ලාංකිකයන් 40කට වැඩි සංඛ්‍යාවක් එමගින්...

අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවයි වාර්තා...

🔴 BREAKING NEWS 🔴 හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු...

Recent articles

spot_img