Thursday, January 15, 2026
29.5 C
Colombo
spot_img

Sri Lanka News

හිටපු ඇමති පවිත්‍රාගේ විල්පත්තු ඉඩම් සම්බන්ධ ගැසට්ටුවක් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍රා...

නාමල් රාජපක්ෂට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අද (29) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි. නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ වරෙන්තු නිකුත්...

දොඹකර අනතුරේ රියදුරු රිමාන්ඩ්

බොරැල්ල කනත්ත අසල මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ...

රන් ආලේපිත ගිනි අවිය – දුමින්ද දිසානායක මුදාහැරීමට අධිකරණයෙන් නියෝග

වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකින් රන් පැහැති ගිනිඅවියක් සොයාගැනීමේ නඩුවට අදාළව සෘජු හා පර්යේෂණ සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද...

ජනාධිපතිට අපහාස කිරීම ගැන තිස්ස කුට්ටිආරච්චි අධිකරණයේදී කණගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි...

යටිනුවර විපක්ෂ නායකවරයාගේ, බිරිඳගේ සහ දියණියකගේ මළ සිරුරු සොයාගැනේ

පේරාදෙණිය - යහලතැන්න - සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර්...

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන...

බොරැල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරු අත්අඩංගුවට

අද (28) උදෑසන බොරැල්ල කනත්ත හංදිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර රියදුරා සහ දොඹකර රථයේ හිමිකරු හෙට...

ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ නුවරදී

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්වුණා. මාලේහි ජනරජ චතුරශ්‍රය...

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න නියෝග

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම...

තිළිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම...

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර...

Recent articles

spot_img