Wednesday, January 14, 2026
31 C
Colombo
spot_img

Sri Lanka News

මන්ත්‍රී රෝහිතගේ දියණියට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2 ක්...

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට පියවර ගන්නවා – නව අගවිනිසුරු

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ...

කොස්ගොඩ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

අද (31) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. ඒ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ...

රත්නපුර සිර මැදිරියෙන් සැකකරුවෙකු පළායාම – පොලිසියේ‍ දෙදෙනෙකුගේ වැඩ තහනම්

අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම සිද්ධියට අදාළව රත්නපුර පොලිසියේ‍ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රත්නපුර...

මාලදිවයින් සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසූ (Dr. Mohamed Muizzu) ආරාධනයකට...

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

ඔක්කම්පිටිය OIC අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය...

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලබන අගෝස්තු 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...

හිටපු ඇමති පවිත්‍රාගේ විල්පත්තු ඉඩම් සම්බන්ධ ගැසට්ටුවක් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍රා...

නාමල් රාජපක්ෂට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අද (29) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි. නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ වරෙන්තු නිකුත්...

දොඹකර අනතුරේ රියදුරු රිමාන්ඩ්

බොරැල්ල කනත්ත අසල මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ...

Recent articles

spot_img