Wednesday, January 14, 2026
30.6 C
Colombo
spot_img

Sri Lanka News

අද සිට ගමන් අරඹන ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්

සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රියක් අද සිට ධාවනයට එක්වුණා. කොළඹ සිට බදුල්ල දක්වා ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින්...

යතුරුපැදියක් බස් රියක ගැටී මාරක අනතුරක්

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු පෞද්ගලික බස් රථයක ගැටී...

රේගු ඉතිහාසයේ වැඩිම අදායම උපයයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම ලෙස පසුගිය මාසයේදී රුපියල් බිලියන 235ක් උපයා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල - මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ දහවල් කොළඹ...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා සුඛෝපභෝගී ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ...

රිය අනතුරකින් 13 ක් රෝහලට

අද උදෑසන සිදුවූ ‍රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනාවේ ගිය...

අගෝස්තුවේ අස්වැසුම අද ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද (15) දිනයේ ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. මෙලෙස රුපියල්...

SSP සතිෂ් ගමගේ රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස...

දුම්රිය නියාමකවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය...

පුළුල් විපක්ෂයේ තවත් සාකච්ඡාවක් අද ජී.එල්. ගේ නිවසේදී

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි. පසුගිය 06 වනදා ද නාරාහේන්පිට - කිරුළපාරේ පිහිටි ඔහුගේ...

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක හා සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා සහ...

Recent articles

spot_img