Wednesday, January 14, 2026
23.4 C
Colombo
spot_img

Sri Lanka News

හිටපු ජනපතිගේ සුවදුක් බලන්න මහින්ද සහ සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා...

විශේෂ මෙහෙයුම් රාජකාරි මැද පොලිස් ස්ථානාධිපති වෑන් රියක ගැටෙයි

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී වෑන් රථයක ගැටී ඇතැයි වාර්තා වනවා. ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව...

තැපැල් වර්ජනය අඛණ්ඩව 6 වන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (23) අඛණ්ඩව 06 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට...

රනිල්ගේ නඩුව විභාග කිරී​ම විනාඩි 30 කට අත්හිටුවයි

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව තවදුරටත් විභාග වෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම හෝ...

Breaking – හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව...

තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඊට ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති...

හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අදත් වර්ජනයේ

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. වෘත්තිය සමිති පවසන්නේ බස්නාහිර පළාත්...

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. මේ අතර තමන් අත්අඩංගුවට...

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ...

රාජිතට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත්...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක්...

Recent articles

spot_img