Tuesday, October 14, 2025
24 C
Colombo
spot_img

Sri Lanka News

තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඊට ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති...

හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අදත් වර්ජනයේ

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. වෘත්තිය සමිති පවසන්නේ බස්නාහිර පළාත්...

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. මේ අතර තමන් අත්අඩංගුවට...

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ...

රාජිතට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත්...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක්...

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCID යට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20) දිනයේ මූල්‍ය අපරාධ...

තැපැල් වර්ජනය අද තුන්වන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක්...

රාජිත සේනාරත්නගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමක් මාර්ගයෙන් කළ...

ළමා මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක්

මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගන තිබෙනවා. ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගන තිබෙන බවයි කාන්තා සහ ළමා...

වරෙන්තුව අත්හිටුවන්නැයි හිටපු ඇමති රාජිතගෙන් මෝසමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන...

Recent articles

spot_img