Wednesday, January 14, 2026
23.4 C
Colombo
spot_img

Sri Lanka News

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ ජනපති සහ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් අතර සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක...

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියම කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි...

බිහිසුණු අනතුරකින් පාසැල් ළමුන් 2 ක් ඇතුළු 3 ක් මරුට

අද (27) උදෑසන 7.10 ට පමණ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය අනෙක් පුද්ගලයා...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහැරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප හිමි වී තිබෙනවා. ඒ මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්...

හිටපු ජනපති රනිල්ට ඇප ලබාදීමට විරෝධය – රනිල් Zoom තාක්ෂණයෙන් නඩුවට එක්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ මේ වනවිට කැඳවා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අද...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල උණුසුම් තත්ත්වයක්

"මර්දනයට එරෙහිව" නමින් විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. කෙසේවෙතත්...

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන්...

හිටපු ජනපති රනිල්ට සහාය පළ කරමින් පිරිස් කොළඹට රැස්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මේ වන විටත් පොලිස් කණ්ඩායම් හා මාර්ග...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ – ජාතික රෝහලටත් විශේෂ ආරක්ෂාවක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බව සඳහන්. අධිකරණ...

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ පත්කරයි

අද (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 45 වන රේගු අධ්‍යක්ෂ...

මාතර වෙඩිතැබීමක්

ඊයේ (25) රාත්‍රීයේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත්...

Recent articles

spot_img