Sunday, January 18, 2026
24.5 C
Colombo
spot_img

Sri Lanka News

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු රැකීමක්.අභියෝගය 129…

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට...

බෝට්ටුවෙන් ඕස්ටේලියාවට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට…

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සිටි පිරිසක්  උණවටුනේ දී අත්අඩංගුවට ගෙන තිබේ. උණවටුන ප්‍රදේශයේ  හෝටලයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම කණ්ඩායමේ...

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ…

දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත්...

වාරි ජලාශ ධාරිතාව 40% මට්ටමට…

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40%ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් කෘෂි කර්මාන්තය සඳහා ජලය නිකුත් කිරීම...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,...

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමේ…

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය, අයර්ලන්ත කණ්ඩායම සමග අද (23)...

සම්මත වූ ව්‍යවස්ථාවෙන් ලංකාවට වෙන අලුත්ම වෙනස…

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21වන සංශෝධනය ලෙසය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ...

ඉලක්කය 113. එංගලන්ත සහ ඇෆ්ගනිස්ථාන තරගය…

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි. ඒ, ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි. පර්ත් හිදී පැවැත්වෙන...

වැව් බැමිවල කඩිනම් වාර්තා කැදවයි…

මේ වනවිට දිවයිනට ඇදහැලෙන අධික වැසි මධ්‍යයේ පැරණි වැව්වල බැමි පුපුරායෑමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

“සතොස” සීමා ඉවතට…

සතොස වෙළඳසැල් මඟින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් දුඹුරු සීනි සඳහා පමණක් එම සීමාව තව දුරටත්...

සුළි කුණාටුවක සේයා…

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණ වී ඇති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතිනවා. මෙම...

පිටි මිළ අඩු වුනාට පාන් බනිස් මිළ අඩු කරන්න බෑ…

තිරිඟු පිටි මිල පහල ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කිසිවක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තවමත් තම නිෂ්පාදන...

Recent articles

spot_img