Thursday, November 27, 2025
23.4 C
Colombo
spot_img

Sri Lanka News

පාර්ලිමේන්තු විවාද යළි නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව…

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ...

අටමස්ථානාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය අද…

අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය අද (22) පැවැත්වීමට නියමිතය. උන්වහන්සේගේ දේහය මහජන...

රට තුළ සහල් සංචිත නෑ…

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පසුගිය දා...

22ට විරුද්ධ වූ එක එකම මන්ත්‍රී

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධ වූයේ එක් මන්ත්‍රීවරයෙකු පමණයි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරයි.

ඩෙංගු රොගීන් වාර්තාගත ලෙස ඉහළට…

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වසරේ ගතවූ මාස 08 තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉකුත්...

රාජපක්ෂ කළකිරෙයි…

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී "the morning" දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය. ඔහු...

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් නේවාසිකාගාරයේ දී මරුට…

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මිය ගොස් තිබෙනවා. පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙක් අද අලුයම විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී මියගොස්...

උද්ධමනය ඉහළටම…

සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 73.7%කි. (2022...

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඒ අනුව සුපුන් එස්. පතිරගේ මහතා මධ්‍යම පරිසර...

22 තෙවනවර කියවීම සම්මතයි…

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර...

ඉම්රාන් ඛාන්ට මන්ත්‍රී ධුරයත් අහිමි වෙයි…

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ මන්ත්‍රී ධුරය අහිමිකිරීමට එරට මැතිවරණ කොමිසම ඒකමතික තීරණයක් ලබාදී තිබේ. තම තීරණය නිවේදනය කරමින් එම කොමිසම පවසා ඇත්තේ වසර...

පරිප්පු සහ සීනි මිළ අඩු වේ…

පරිප්පු සහ සුදු සීනි කිලෝවක් පිටකොටුව තොග වෙළදපොලේ මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 400 ක්ව පැවති...

Recent articles

spot_img