Monday, January 19, 2026
22.8 C
Colombo
spot_img

Sri Lanka News

අත්හැරපු තරගය…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. ආරම්භයට වර්ෂාවෙන්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර වේ…

අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා...

තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඕස්ටේලියාවට…

තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පුහුණුවීම් සඳහා ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, අනුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන්...

මාළු මිළෙහි වෙනසක්…

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්දමනය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරනවා....

ක්‍රිප්ටෝ ලංකාවට ගේනවා…

ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාව තුළ නීතිගත කිරිම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. නමුත් ක්‍රිප්ටො මුදල් නීත්‍යානුකූල කල පමණින්...

බදු වැඩි කළ ක්‍රීඩාව…

කැසිනෝ මධ්‍යස්ථාන සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා වැඩිකර තිබේ. ඒ අනුව පසුගිය අගෝස්තු 01 වනදා සිට මෙම බදු...

පොහොට්ටුවේ පෙති ගැලවෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට ‘තුනට කැඩී’ ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු සඳහන් කර සිටියේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්...

මෙම සතිය තුළ කෙසේ හෝ පාන් මිළ අඩු කරනවා…

තිරිගු පිටි මිල පහළ යාමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මෙම සතිය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා...

බොරිස් ජොන්සන් සටන අත්හරී…

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වී තිබෙනවා. ඒ එම පක්ෂයෙන්ම නායකත්ව සටනට ඉදිරිපත්ව සිටින ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට...

කෙටි කාලයකින් පිරිහීමට ලක් වූ පක්ෂය- පොහොට්ටුව…

දේශපාලන පක්ෂයක් ඉතා කෙටි කාලයක් තුළ මුහුණ දුන් ඉතා දුක්ඛිත සහ අසීරු තත්තත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

ක්‍රිකට් ක්‍රීඩාව කුරිරු හා අසාධාරණ විය හැකිය…

ඉන්දියාව හමුවේ කඩුලු හතරක පරාජයක් ලැබූව ද පාකිස්ථාන කණ්ඩායම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා පිළිබඳව තමන් සතුටුවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීෂ් රාජා සඳහන්...

දස දෙනෙකුට පාර්ලිමේන්තු අසුන අහිමි වේ…

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය දරණ කිසිවෙකුටවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ, අනුව මෙම නව නීතියත්...

Recent articles

spot_img