Monday, January 19, 2026
26.1 C
Colombo
spot_img

Sri Lanka News

යූරියා පොහොර නැව ලංකාවට…

පොහොර මෙට්‍රික් ටොන් දොළොස්දහස් පන්සියයක් රැගත් පළමු නෞකාව පෙරේදා (26) රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබේ. මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට...

ගෝඨාභය වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපති කියයි…

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නොගැනීම හේතුවෙන් රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු...

ශ්‍රී ලංකාවට ඩොලර් බලාපොරොත්තුවක්…

බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය වාර්ෂික වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ රටවලට සහාය ලබාදීමට...

දැවැන්ත ක්‍රිප්ටෝකරන්සි ජාවාරමක් ගැන පොලීසියෙන් විමර්ෂන…

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා...

මනූෂගෙන් කෝප් කමිටුවට දොස්…

විදේශ රැකියා මල් වට්ටියට අත ගහන්න පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හදනවා . කෝපා කමිටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය ගැන හරිහැටි දන්නේ නෑ – අමාත්‍ය...

ජනපති මැදුරේ වටිනා භාණ්ඩ රැසක් අතුරුදන්…

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින්...

බංගලාදේශය පැරද වූ දකුණු අප්‍රිකාව…

සුපිරි 12 දෙනාගේ වටයේ බංගලාදේශයට එරෙහිව අද පැවති තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින්...

මම රට බංකොළොත් කරේ නෑ.අජිත් නිවාඩ් කබ්‍රාල්…

2006 වසරේ සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරමින් එහි මුදල් අවභාවිතාවට ලක් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ...

ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘Mathaka’ ව්‍යාපෘතිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි…

ශ්‍රීලංකන් ගුවන් සේවය , Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය....

ඉරානයේ බිහිසුණු වෙඩි තැබීමක්…

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයක සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති...

ප්‍රියමාලිට උදව් කළ නිළියන් 06කට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වයි…

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග එක්ව රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනියන් හය දෙනෙකුට එරෙහිව...

වසරකට ලංකාවේ 4000ක් මිය යන අංශභාග රෝගය…

අංශභාග නිසා වසරකට මෙරට පුද්ගලයින් හැට දහසක් රෝහල් ගතවන බවත් ඉන් හාරදහසක් මියයන බවත් එසේ මිය යෑමට හේතුව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබානොගැනීම බවත් සෞඛ්‍ය...

Recent articles

spot_img