Monday, January 19, 2026
26.1 C
Colombo
spot_img

Sri Lanka News

කන්දකාඩුවේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව රැඳවූවන් 201ක් රක්ෂිත බන්ධනාගාරයට…

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කලහකාරී සිදුවීමට අදාළව රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කලහකාරී සිදුවීම සිදුවන අවස්ථාවේ දී...

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයන් අද ක්‍රීඩා අමාත්‍යාංශයට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද (08) දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇති බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී...

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත…

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පරිගණක පද්ධතියේ ඇති...

ශ්‍රී ලාංකිකයින් 300 රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේ දී මුදාගැනේ…

ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව වාර්තා වනවා. මෙම පිරිස රැගත් LADY R3...

කෘතීම රුධිරය අත්හදා බලයි…

එක්සත් රාජධානියේ කෘතීමව නිපදවනු ලැබූ රුධිරය අත්හදාබැලීමේ සිදුවීමක් පිළිබඳව වාර්තා වනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු...

ලෝකය වෙනුවෙන් ජනපති කළ ඉල්ලීම…

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” සාකච්ඡාවට අද (07) සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව...

හෙට සැගවෙන සද…

මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රණය පූර්ණ චන්ද්‍රග්‍රණයක් ලෙස හෙට දිනයේ (08) මුළු ලෝකයටම පැය 5 කුත් විනාඩි 54 ක කාලයක් දිස්වේ.නමුත් ලංකාවේ අපිට එය දිස්වන්නේ...

අර්ජුන රණතුංග…

🟥 BEHIND STORIES 📗 ඉණට අත් ගත්තු අර්ජුන... 🧑‍🎓 Old stories 🏏 අර්ජුන කැප්ටන් කාලේ ටුවර් ගියාම නීතියක් දාලා තිබ්බලු හැම ප්ලේයර් කෙනෙක්ම රෑ 10 වෙන්න කලින්...

මහේල කණගාටුවෙන්…

කණ්ඩායම තුළ දක්ෂා තිබුණ ද අවසන් පූර්ව තරගයට එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කනගාටු වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක, මහේල ජයවර්ධන...

මනුෂ්‍ය ඝාතනයක්…

පුත්තලම, විල්ලුවත්ත ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ති‌බේ. ඊයේ (06) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය...

ධනුෂ්ක අද සිඩ්නි අධිකරණය හමුවට…

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට...

මෙරට ක්‍රිකට් පිරිහීමට හේතුව අර්ජුන හෙලිකරයි…

විනයක් නැතිකම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඊයේ ( 06) පැවසීය. මෙම විනය නැති වීම...

Recent articles

spot_img