Tuesday, January 13, 2026
28 C
Colombo
spot_img

Sri Lanka News

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පලවල අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබෙනවා. ඒ අන්තරායකර ඖෂධ පාලක ජාතික...

දුරගමන් බස් රථවලට මූලික තත්ත්ව පරීක්ෂණයක්

සෑම දුර ගමන් බස් රථයක්ම ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම කර තිබෙනවා. මේ ක්‍රියාවලිය ලබන මස මුල සිට ආරම්භ...

රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා

නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත්...

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ...

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 15 ක් ඉදිරි‍යට

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය පිළිබඳව 2025 නවතම වාර්තාවට (GSoD) අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15කින් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා. Inteational IDEA...

ජනපති ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු හමුවෙයි

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය...

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට එරෙහිව බැංකු සේවකයෝ විරෝධතාවයක

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව...

UDA හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂකට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ එහි හිටපු අධ්‍යක්ෂ - ඉඩම්...

දුරගමන් සේවා බස් සහ වෑන් රථ ධාවනයට පැය 48 කට පෙර යෝග්‍යතා සහතිකය අනිවාර්යය කෙරේ

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන කටයුතු ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්යය කිරීමට තීරණය...

ප්‍රසන්න රණතුංගගේ ඇපෑල ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න...

මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී නිල නිවාසවලින් පිටත් වෙයි

ඊයේ (10) දිනයේ සම්මත වූ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් විසින් සිය නිල නිවාසවලින් පිටත්ව යාමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු...

UDA හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Recent articles

spot_img