Wednesday, November 26, 2025
24.5 C
Colombo
spot_img

SRI LANKA

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ටිම් බූන්, පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ. ඒ, මැයි 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක්...

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID යට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323 ක් නිදහස් කළ බවට චෝදනා...

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති...

හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනාට ඇප

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු...

මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්

ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පැවතිය යුතු බව තමන් පිළිගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පවතින පාර්ලිමේන්තු...

එම්. එස්. නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ අබ්දුල් වසීත් දිවුරුම් දෙයි

මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මීට...

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට කෙහෙළිය ඇතුළු 12කට සිතාසි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ...

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09...

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

මෙරට අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා...

ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට

ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. ශ්‍රී ලංකාව තුළ රෝහල් ගතවීම් අතරින් වැඩිම සාධකය හදිසි අනතුරු බවට හඳුනාගෙන...

ලංකාව තවමත් පහල මධ්‍යම ආදායම් ලබන රටක්

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස...

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දවහල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු...

Recent articles

spot_img