Sunday, October 12, 2025
26 C
Colombo
spot_img

Sports

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු T20 තරගය අද

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පස්වරු 5 ට හරාරේහීදී පැවැත්වීමට නියමිතයි. චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ...

මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ලබන වසරේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් සහ 2027 එක්දින ලෝක කුසලානයට...

ආසියානු විසිකිරීමේ ශූරතාවලිය – නදීෂා ලේකම්ගේට දෙවන ස්ථානය

දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා. එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර 57. 53ක්.

ශ්‍රී ලංකාව, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූල නෑ

ලෝක තහනම් උත්තේජක විරෝධී  නීති සංග්‍රහයට, ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) අනුකූල නොවන බව ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) තහවුරු...

2025 LPL තරගාවලිය නොවැම්බර් 27 ඇරඹෙයි

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද...

2028 ඔලිම්පික් ක්‍රිකට් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම...

ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා...

රෙස්ලිං වළල්ලේ හල්ක් හෝගන් මිය යයි

රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් හෙවත් ටෙරී බොලියා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. අමෙරිකාවේ ජෝජියාහිදී...

දෙවන T20 තරගයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර...

ශ්‍රී ලංකාව‍ට ලකුණු 178 ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන වි‍ට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය අද (13) රාත්‍රි 7 ට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...

ශ්‍රී ලංකාවට කඩුළු 7 ක විශිෂ්ට ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

Recent articles

spot_img