Monday, January 12, 2026
25.6 C
Colombo
spot_img

Sports

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබේ. ඒ අනුව සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින්...

ICC T20 ශ්‍රේණිගත කිරීම්හි පැතුම් තවත් ඉදිරියට

ICCය නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඒ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන්. ඒ...

ICC ය අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින්...

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන්...

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ...

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන විස්සයි T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී...

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව කඩුලු 6 ක ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...

ආසියානු කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරගය අද

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00 ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ B කාණ්ඩය යටතේ...

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (10) පස්වරුවේ නම් කෙරුණා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15...

ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි. මෙම තරගාවලියේ දී...

සිම්බාබ්වේට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි20 තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා. ඒ තරග 3 කින්...

79 වන බ්‍රැඩ්බි පළිහ රාජකීය විද්‍යාලයට

79 වන බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අදියර දෙකකින් සමත්විත මෙම වාර්ෂික රග්බි සටනේ දෙවන අදියර...

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් සවස 5ට ආරම්භවීමට නියමිතයි. පළමු විස්සයි20 තරගය...

Recent articles

spot_img