Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Politics

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධ නඩු විභාගය ඇරඹේ

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එය සම්මත...

හිටපු ජනපති රනිල් නිදහස් කරන්නැයි එරික් සෝල්හයිම්ගෙන් ඉල්ලීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් , ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව...

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ විරෝධය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති...

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුල දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළ බැවින්, හිටපු...

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ

මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙනවා. ඔහුගේ...

රනිල් සහ ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක්

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් අද දහවල් කොළඹදී ආරම්භ වුණා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී. මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති...

හිටපු ජනපති රනිල්ට නිවසින් ආහාර ලබාගැනීමට අවසර

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර හිමිව තිබෙනවා. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස...

රනිල් බලන්න ආ මහින්ද සජිත් මාධයට කියූ දේ

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය...

හිටපු ජනපතිගේ සුවදුක් බලන්න මහින්ද සහ සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා...

හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා. ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා...

යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා. ඔහු එසේ දිවුරුම් දුන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන්...

Recent articles

spot_img