Friday, February 27, 2026
24.5 C
Colombo
spot_img

Politics

🔴 BREAKING NEWS 🔴 හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සදහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු...

ඒකාධිපතිවාදය පරාජය කරන්න එකතුවෙමු – හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සමුළුව අද (20) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායකයින් නිහඬ කරවා...

එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සමුළුව “එකට සිටගමු” යන තේමාව යටතේ අද (20) පැවැත්වීමට නියමිතයි. ඒ ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී. මෙම සමුළුව පක්ෂ නායක, හිටපු ජනාධිපති...

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19)...

සජබට එක්වූ එජාප පාක්ෂිකයන්ට පැනවූ තහනම් නියෝග අහෝසියි

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට...

උදය ගම්මන්පිල ගොනු කළ පෙත්සම 24දා යළි කැඳවයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි...

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. ඒ පෙරවරු 11.30 සිට පස්වරු 3.30...

හිටපු ඇමති කෙහෙළිය සහ පවුලේ අයට එරෙහි නඩුව අවසන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා...

හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක්...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා...

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ ඇතුළු පිරිසට එරෙහි නඩුව

හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත්...

Recent articles

spot_img