Monday, January 12, 2026
25.6 C
Colombo
spot_img

Business

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත් ව තිබෙනවා. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක්. 40 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේ සිට...
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබේ. ඒ අනුව සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින්...

ඉතිහාසයේ පළමු වරට රන් අවුන්සය ඩොලර් 4,000 ඉක්මවයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියා. මේත් සමඟ ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙසයි දැක්වුණේ. මෙරට රන්...

නිල සංචිතවල වර්ධනයක්

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල...

සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ඇවිත්

සංචාරකයින් 158,971ක් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක්. සැප්තැම්බර්...

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI)...

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල්...

SVAT අහෝසි කිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් අධිකරණයට

SVAT හෙවත් (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අද (1) සිට අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත...

නොමිලේ ෂොපිං බෑග් නිකුත් කිරීම නොවැම්බර් 01 සිට නවතී

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට...

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස්...

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැ

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ...

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකය

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර...

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබෙනවා. 2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී...

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ගැන ලෝක බැංකුවෙන් පැසසුම්

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, ප්‍රතිසාධනය කරගනීමේ උත්සාහය ඓතිහාසික හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අතිශයින් විශාල බව...

Recent articles

spot_img