31.7 C
Colombo
Friday, February 27, 2026

අද සිට බස් ටිකට් එක අනිවාර්යයි

Published:

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ, එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන්ට ද දඩ පනවන බවයි.

මේ අතර අද සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු‍ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර තිබෙනවා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img