30 C
Colombo
Tuesday, July 22, 2025

මාස 7ට ව්‍යාපෘති 57 කට BOI අනුමැතිය – ලංකාවට ඩොලර් මිලියන 569 ක්

Published:

මේ වසරේ ගතවූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 507ක අයෝජන මේ වන විටත් මෙරටට පැමිණ ඇති බවයි.

එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 101ක වර්ධනයක් බව ද චතුරංග අබේසිංහ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img