27.2 C
Colombo
Sunday, March 1, 2026

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published:

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද (31) නිකුත් කර තිබෙනවා.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ඕනෑම වාසස්ථානයක්, මාසික දීමනාවක්, මාසික ලේකම් දීමනාවක්, නිල ප්‍රවාහනයක් සහ එවැනි වෙනත් පහසුකම් සැපයීම එමගින් අත්හිටුවා තිබෙනවා.

තවද, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප ද එම පනත් කෙටුම්පත මගින් අත්හිටුවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,155FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img