මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලිසිය පැවසුවා.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණා.




Interesting read! Considering game volatility & RTP, as Jilli highlights, is key for any strategic player. A solid bankroll deployment plan is crucial – check out jilli login for options & quick processing. It’s all about informed choices!
JLJL99AppLogin – Anything that makes logging in easier is a win in my book. Seriously, who has time to remember a million passwords? This app gets me straight to the games I want. Login faster: jljl99applogin
Logging into 66 Club was a breeze with 66clublogin.info. Super quick and easy. Definitely recommend using this if you want to play now. Don’t wait, check out 66clublogin