බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබුවා.
එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ගම ඇතිගේ ආරියදාසගේ නම යෝජනා කරන බවයි.
එම ගැසට් නිවේදනය පහතින්.
