දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා.
එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර 57. 53ක්.